Wood Planks Kandy

Wood Planks Kandy

Get the best quality wood planks and logs for the best price. We provide the best imported quality Rangoon Cypress wood planks and logs. Wood Planks Kandy.

What is Rangoon Cypress?

Rangoon Cypress in an imported wood verity and one of the most famous hard wood in the world for it’s unique characteristics.

  • Treated Wood for long last
  •  Can withstand high pressure
  •  Resistant to fungus
  •  Incredibly Strong and rigid
  •  Water resistant quality
  •  Highly resistant to pests
  •  Suitable for all the weather conditions
  •  High usability for all purposes

What’s Special?

  • Supply wooden planks and logs up to 13 feet long
  • Wooden planks width up to 2 feet
  • Highly workable wood, Strong and light weight
  • Supply wholesale and retail
  • We arrange necessary transportation
  • No permits needed to transport

Wood Planks Kandy

Wood Planks Kandy

Call now: 0112921925, 0762335976

Orixco, Mariyasiri Saw Mills, Eldeniya, Kadawatha

Orixco දැව සැපයුම් කරුවෝ

ඔබගේ සියලු දැව අවශ්‍යතා සඳහා අනගි අවස්ථාවක්!. ආනයනික දැව විශේෂයක් වන රැන්ගූන් සයිප්‍රස් දැව මගින් දැන් වාසි රැසක්.

රැන්ගූන් සයිප්‍රස්?

මැලේසියාවේ සහ මියන්මාරයෙන් ආනයනය කරන රැන්ගූන් සයිප්‍රස් ලොව වඩාත් ප්‍රචලිතම දැව විශේෂයකි. එහි ඇති සුවිශේෂී ගුණාංගයන් හේතුවෙන් ඕනෑම දව අවශ්‍යතාවයක් සඳහා මෙම දැව වර්ගය භාවිතා කල හැක.

  • දිගු කාලීන පැවැත්ම
  • ඕනෑම පීඩනයක් දරා සිටීමේ හැකියාව
  • කෘමි හානි වලින් තොර වීම
  • දිලීර හා අනෙකුත් ස්වභාවික හානිකර තත්වයන්ට ඇති ප්‍රතිරෝදය
  • ඉතා දැඩි ශක්තිමත් බව
  • බරෙන් අඩු හා ඕනෑම ආකාරයකට භාවිතා කිරීමේ හැකියාව
  • ජලයට ඔරොත්තු දීමේ ගුණාංගය
  • ඕනෑම කාලගුණ, දේශගුණ තත්ත්වයන්ට ඔරොත්තු දීම

විශේෂ ගුණාංග හා වාසි?

  • ආඩි 13ක් දිගින් යුත් දැව කඳන් සහ ලෑලි ලෙස ලබාගත හැක
  • පළල උපරිම ආදී 2ක් වනතෙක් ඕනෑම ප්‍රමාණයකින් ලබාගත හැක
  • ඉතා ශක්තිමත් නමුත් සැහැල්ලු දාව වර්ගයකි
  • තොග හා සිල්ලර ලෙස ලබාගත හැක
  • ප්‍රවාහනය සඳහා අවසරපත් අවශ්‍ය නොවේ

Timber Suppliers Colombo

Timber suppliers Colombo
Wood Planks Colombo
Wooden Planks Colombo
Wood Suppliers Colombo
Wood Suppliers Colombo
Wooden Plank Suppliers Colombo
Wooden Logs Suppliers Colombo
Wood stores colombo